Dec 16, 2013

Battery Stats Plus Pro v2.2 APK ( බැටරිය ඉක්මනටම බහිනවද..? මෙන්න විසදුම..! )

ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ටි ජංගම දුරකථන භාවිතා කරන බොහෝ දෙනෙක්ට තියන ප්‍රශ්ණයක් තමයි,උපාංගයේ ස්ථාපනය කර ඇති අතැමි මෘදුකාංග,ක්‍රිඩා ආදිය ඔවුන් විසින් භාවිතා නොකරන අවස්ථාවලදීත් උපාංගයේ ධාවනය වීම, මෙමගින් ප්‍රධාන වශයෙන් ඔබට පාඩු දෙකක් සිදුවෙනවා, 
  1. බැටරි ධාරිතාවය සිඝ්‍රයෙන්  පහල බැසීම.
  2. අනවශ්‍ය ලෙස RAM ධාරිතාවය භාවිත වීම නිසාවෙන් උපාංගය මන්දගාමී වීම.
නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ඔබට ලබාදෙන මෙම Battery Stats Plus Pro මෘදුකාංගය මගින්, ඔබගේ උපාංගයේහි ධාවනය වන අනවශ්‍ය මෘදුකාංග,ක්‍රිඩා නවතා දැමීය හැකි අතර ඵක් ඵක් මෘදුකාංගය මගින් භාවිතා කරනු ලබන බැටරි ධාරිතාවය, RAM ධාරිතාවය, CUP ධාරිතාවය වැති තොරතුරැද ඉතාමත් පහසුවෙන් බලාගැනීමට හැක.

*  ඇන්ඩ්‍රොයිඩ් 2.0+  ඉහල සංස්කරණ සදහා සහය දක්වනු ලැ‍බේ.


Battery Stats Plus Pro v2.2.APK [1.15MB] ගොනුව පහතින් බාගතකරගන්න.
 www.androidsinhalen.com
* බාගතකරිමට උපදෙස්
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 







අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....