Dec 10, 2013

Alien Shooter v1.0.3 APK ( පිටසක්වල ජීවින් සමග සටනක් )

ඔයාල කැමතිද  අපේ මේ ලස්සන ලෝකය පිටසක්වල ජීවින් අතට පත්වෙනවට...?,අහ් ඵ්වා කොහේද අපි ඉන්නකමි නේද, අයේ දෙකක් නෑ ජීවිතේ පරදුවට තියලා හරි අපි අපේ ලෝකය ‍බේරගන්නවා. ඵ්ත් ඉතින් දෙයියනේ කියලා තාම අපිට ඵ් වගේ  හෙණගෙඩියක්  පාත් වෙලා නැහැනේ, නමුත් ඇන්ඩ්‍රොයිඩ්  සිංහලෙන් වෙතින් අද අරගෙන ආව Alien Shooter ක්‍රිඩාව මගින් අද ඔයාලට  පිටසක්වල ජීවින්ගෙන් ලෝකය බෙරගන්න අවස්ථාවක්  ලබාදී ඇත.

* බාගතකරිමට උපදෙස්
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 




Alien Shooter v1.0.3 APK [47.4 MB ]ගොනුව පහතින් බාගතකරගන්න. 






අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....