ඵදිනේදා ජීවිතයේදි අපට බොහෝ විට හදිසි අණතුරැ වලට මුහුණ පැමට සිදුවෙනවා,උදාහරණයක් ලෙස ඔබ නිවසේදී ආහාර පිලියෙල කරන වස්ථාවකදී ඇගිල්ලක් කැපිමක්,ක්‍රිඩා කරන අවස්ථාවකදී කකුලක් පෙරලීයාමක් වැනි අවස්තාවන් ගත හැකිය,මෙවැනි අවස්ථාවකදී ඵ් සමිබන්ධයෙන් ප්‍රථමාධාරයක් දීමට ඔබට සාමාන්‍ය හෝ දැනුමක් ඇත්නමි,රෝහලකට ගොස් ප්‍රතිකාර ලබාගැනීමට ප්‍රථම ඇතිවන ලේ ගැලීම,හෝ නොදැනුවත් කම නිසා නිදුවන වැරදී ක්‍රියාවන් නිසාවෙන් අදාල රෝගීයාගේ තත්වය ඉතාමත් අසාධ්‍ය විය හැකිය, ඵබැවින් අප සියලු දෙනාම ප්‍රථමාධර සමිබන්ධයෙන් සාමන්‍ය දැනීමක් හෝ තිබීම ඉතා වැදගත්ය.
ඵ් සදහා ඔබට ඇන්ඩ්‍රොයිඩ් වෙතින් ලබාදෙන Tabers Medical Dictionary PRO මෘදුකාංගය ඉතාමත් ප්‍රයෝජනවත් වනු ඇත.
මෙම ලිපිය චරිත් කෞෂල්‍ය සහෝදරයා විසින් අපගේ ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් facebook පිටුව තුලින් කල විශේෂ ඉල්ලීමකටද පිලිතුරැ වශයෙනි.
Tabers Medical Dictionary PRO V2.apk [1.83BM] ගොනුව පහතින් බාගතකරගන්න.












