Oct 31, 2013

Need for Speed™ Most Wanted v1.0.50 APK ( ලෝකයේ ජනප්‍රියම ධාවන ක්‍රිඩාව.! )


ලෝකයේ දැනට ඇති පරිගණක ධාවන ක්‍රිඩා අතුරෙන් පළමු තැන ගෙන සිටින ඉතාමත් ජනප්‍රිය,ත්‍රිමාණකරණ  ක්‍රිඩාවක් තමයි Need for Speed.මෙය නිර්මාණය කර ඇත්තේ සුප්‍රසිද්ධ ක්‍රිඩා  නිර්මාණ සමාගමක් වන  EA සමාගමයි. EA සමාගම විසින් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සදහා  Need for Speed Shift, Need for Speed Hot Pursuit, Need for Speed™ Most Wanted වශයෙන් ක්‍රිඩා තුනක් දැනට නිර්මාණයක කර ඇති අතර  ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් මීට ඉහතදී මෙම ක්‍රිඩාතුනම ඔබ වෙත ලබාදී  ඇත. Need for Speed Most Wanted ක්‍රිඩාවෙහි  v1.0.47 වැනි සංස්කරණයද මීට පෙර ඔබ වෙත ලබාදී ඇති නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ඔබ වෙත ගෙන ඵනු ලබන්නේ Need for Speed Most Wanted ක්‍රිඩාවෙහි නවතම සංස්කරණය වන v1.0.50 සංස්කරණයයි. 

* 2.3.3+ සහ ඊට ඉහල ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ සදහා සහය දක්වනු ලැඛේ.

ස්ථාපනය (Install ) කරගන්නා ආකාරය

01. Need for Speed™ Most Wanted v1.0.50 APK ගොනුව බාගතකර ස්ථාපනය කරගන්න.
02.  WIFI සමිබන්ධතාවය මගින් අදාල දත්ත බාගතකරගන්න. 


Need for Speed™ Most Wanted v1.0.50 APK [12.4MB] ගොනුව පහතින් බාගතකරගන්න.




අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....


FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....