Nov 14, 2013

pool live tour.apk ( ලෝකයේ ජනප්‍රියම pool ක්‍රිඩාව)


ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් ඊයේ දිනයේදී 8 Ball Pool ක්‍රිඩාව ලබා දුන්නා ඔබට මතක ඇතිනේ, ඉතින් Pool ක්‍රිඩාවට කැමති බොහෝ දෙනෙකුගේ විශේෂ ඉල්ලීම පරිදි අපි අද දිනයේදී pool live tour ක්‍රිඩාව ඔබ වෙත අරගෙන ආවා.මෙම ක්‍රිඩාව සදහා ඔබගේ FACEBOOK ගිණුම මගින් ඇතුලුවී ක්‍රිඩාකල හැකි අතර ඔබගේ FACEBOOK යහලුවන් හා ඵක්ක ක්‍රිඩා කිරිම,යහලුවන් හට ක්‍රිඩාවට ආරධනා කිරිමට හා අත්තර්ජාල සමිබන්ධතාවය නොමැතිව වුවද ඔබ ආසාන්නයේ සිටින යහලුවන් සමග  bluetooth මගින්  ක්‍රිඩා කිරිම සදහා අවශ්‍ය පහසුකමිද මෙම ක්‍රිඩාවෛහි  ඇතුලත්කර ඇත.








අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....


FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....