Nov 12, 2013

KitKat 4.4 Launcher Theme v1.9 APK ( පරණ අයට අළුත් වෙන්න...! )


ඇන්ඩ්‍රොයිඩ් හි නවතම සංස්කරණය තමයි  4.4 කියලා කියන්නේ, නමුත් බොහෝ දෙනෙක්ට මෙම ඇන්ඩ්‍රොයිඩ් 4.4 වලට යාවත්කාලීන කරගැනීමට නොහැකි වීම නිසාවෙන් බොහෝම දුකෙන් තමයි ඉන්නේ. නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ඔබලට ලබාදෙන මෙම KitKat 4.4 Launcher Theme නැමති පසුතල මෘදුකාංගය උපයෝගි කරගෙන ඉතාමත් පහසුවෙන් ඔබගේ ජගම දුරකථනටයත්  ඇන්ඩ්‍රොයිඩ් 4.4 හි මුහුනුවර ලබාගැනීමට හැක,

* විශේෂ - මෙය ඇන්ඩ්‍රොයිඩ් 4.4 හි මුහුනුවර ඇති පසුතල සැකසුමි මෘදුකාංගයක් පමණි.
* සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ්  සංස්කරණ - 2.3+ ඉහල

ගොනුව පහතින් බාගතකරගන්න.
 WWW.ANDROIDSINHALEN.COM









අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....


FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....






1 comments:

Unknown said...

ඉන්ස්ටොල් කලාට මේ තීම් ඔන් කරන විදිය තේරුම් ගන්න බෑ ඒක ගැන කියන්නකෝ