ඔබ විසින් දිනකට ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගය හරහා කොපමණ සේවා ප්‍රමාණයක් ලබා ගන්නවද...?උදා- (අත්තර්ජාල පහසුකමි, ක්‍රිඩා, කෙටි පණිඩුඩ, විඩියෝ කෝල්, ඔඩියෝ කොල්, දත්ත හුවමාරැ, යතුරැ ලියනය) මෙ හැම lක්‍රියාවකදීම ඔබගේ උපාංගයේ මතක ධාරිතාවය මත ඵම ක්‍රියාවලියට අදාල මතක ගොනු තැන්පත් වනවා,ඉතින් මෙහෙම ටිකකලක් යන විට මෙම අනවශ්‍ය ගොනු (මතකයන්,යාවත්කාලීන ගොනු,)නිසා ඔබගේ උපාංගය මන්දගාමී තත්වයට පත්වෙන්න පුලුවන්,සමහර විට දැනටමත් ඔබගේ උපාංගය මෙම අනවශ්‍ය ගොනු වලින්(මෘදුකාංග,යාවත්කාලීන ගොනු)පිරි ගිහින් උපාංගය මන්දගාමී තත්වයට හෝ උපාංගයේ මතක ධාරිතාවය පිරි ඇති තත්වයට පත්වී ඇතුවාට සැකයක් නැහැ.
ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ඔබට ලබාදෙන මෙම Advanced Task Manager Pro මෘදුකාංගය භාවීතා කරලා ඉහත සදහන් අනවශ්‍ය ගොනු,යාවත්කාලීන ගොනු, අනවශ්‍ය මතකයන් යන සියල්ල ඉතාමත් පහසුවෙන් ඔබට ඉවත් කරගන්න පුළුවන් වගේම තමයි උපාංගයේ ධාවනය වන අනවශ්‍ය මෘදුකාංගද මෙමගින් නවතා දැමීම සිදුකර ඔබගේ උපාංගයේ පෙර තිබු ක්‍රියා කාරිත්වය, නැවත ලබා ගත හැකි අතර මෙම ක්‍රියාවලිය තුලින් උපාංගයේ මතක ධාරිතාවයද බොහෝ සේ වැඩිකර ගත හැකිය...
Advanced Task Manager Pro.apk [1.82MB]ගොනුව පහතින් බාගතකරගන්න.










