8 Ball Pool ක්‍රිඩාව යනු බොහෝ දෙනෙක් ඉතාමත් ආසාවෙන් ක්‍රිඩා කරන, ඵ් වගේම බොහෝ දෙනෙක්ගේ වීනෝදංශයක් වෙලා තියෙන ක්‍රිඩාවක් කියලා ඔයාල දන්නව ඇතිනේ. අත්තර් ජාලය ඔස්සේ ඔබගේ යහලුවෙක් සමග හෝ online ක්‍රිඩා කරන වෙනත් අයෙක් තම ප්‍රතිවාදියා වෙනුට තෝරාගෙන මෙම ක්‍රිඩාවට සහභාගී විය හැකිවීම නිසා බොහෝ දෙනෙක් මෙම ක්‍රිඩාවට ඇලුමි කරති. නමුත් මෙචීචර දවසක් 8 Ball Pool ක්‍රිඩා කලේ FACEBOOK වලින් හරි Miniclip වලින්නේ... ඵ්කට ඉතින් අන්තර්ජාල පහසු කමත් තියෙන්න ඵපෑය... නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ඔබට ලබා දෙන 8 Ball Pool ක්‍රිඩාව ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට ස්ථාපනය කරගෙන අන්තර්ජාල සබදතාව ඇතිව හෝ නැතිව ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගය මගින් මෙම ක්‍රිඩාවට සහභාගි විය හැකිය...
8 Ball Pool.apk [14.7MB] ගොනුව පහතින් බාගතකරගන්න..
අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....
FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....
.








