ලෝකයේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සහිත උපාංග භාවිතා කරන බොහෝ දෙනෙක් තමන්ගේ උපාංගයේ තොරතුරැ නිවැරදීව බලා ගැනීම සදහා භාවිතා කර ජනප්‍රියම මෘදුකාංගය තමයි CPU-Z.අප විසින් ජංගම දුරකථනයක් මීලදී ගන්නා විටදී ඵය අදාල සමගමෙන්ම නිෂ්පාදනය කරන ලද උපාංගයක්ද යන්ව පරික්ෂාකර ගැනීමද මෙම මෘදුකාංගය මගින් කල හැක.උදාහරණයක් වශයෙන් samsung සමාගමෙන් නිෂ්පාදනය කරනු ලබන galaxy ජංගම දුරකථන වලට සමාන ලෙස බාල උපාංග යොදා සකසන ලද chinese ජංගම දුරකථන අද බොහෝ සෙයින් වෙළදපලේ ඇත. නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ඔබට ලබාදෙන මෙම CPU-Z මෘදුකාංගය උපයෝගි කරගෙන ඔබ samsung galaxy ජංගම දුරකථනයක් හෝ වෙනත් ඕනෑම දුරකථනයක් මීලදීගැනිමේදි මෙම මෘදුකාංගය මගින් ඵය අදල සමාගමෙන් නිවැරදි උපාංග යොදා නිෂ්පාදනය කරන ලද original ජංගම දුරකථනයක්ද යන්න පරික්ෂා කරගැනීම ඵම අවස්ථාවෙදීම ඔබට කල හැකිය.
මෙමගින් බලාගත හැකි තොරතුරැ
01. SoC (System On Chip) name, architecture, clock speed for each core ;
02. System information : device brand & model, screen resolution, RAM, storage.;
03. Battery information : level, status, temperature ;
04. Sensors.









