Oct 5, 2013

Winamp Pro v1.4.13 APK ( ඩොලර් 4.99ක් වන මෘදුකාංගය සමිපුර්ණයෙන්ම නොමීලේ )


සංගීතය කියන්නේ භාවනාවක් වගේ කියලා කවුදෝ කෙනෙක් කියලා තියෙනවා.ඵ්ත් ඉතින් ඵ් කවුද කියලානමි අපෙන් අහන්න ඵපා. ඵදිනේදා ජීවිතයේදි සංගීතය අපේ ජීවිත වලට ගොඩාක් සමිබන්ධයි. උස්සව අවස්ථාවක්,අවමංගල අවස්ථාවක් උනත්  ඵ් ඵ් අවස්ථාවන්ට උචිත පරිදි සතුට, දුක, ශෝකය, ප්‍රකාශ කිරිම සදහා  අපි සංගීතය උපයෝගි කරගන්නවා.පාළුවෙන් තනිකමෙන් ඉන්න අය වගේම පන් ඵකක් ගන්න කොල්ලන්ට කෙල්ලන්ටත්  බොහොම වැදගත් වන මෘදුකාංගයක් තමයි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ලබා දෙන්නේ.

සංගීත ධාවක මෘදුකාංග බොහෝමයක් තිබුනත් දැනට ලෝකයේ බොහෝ දෙනෙක් සංගීතය රසවිදින්න භාවිතා කරන ඉතාමත් ජනප්‍රිය මෘදුකාංගයක් තමයි Win AMP කියලා කියන්නේ. දැනට Win AMP මෘදුකාංගයේ සේවාවන් අඩු මෘදුකාගයක් නොමීලේ ලබාදෙන අතර ඵහි බොහෝ සේවාවන් ඉවත් කොට ඇත. මෙහි සමිපුර්ණ මෘදුකාංගය වන Winamp Pro මෘදුකාගය ගූගල් ප්ලේ වෙතින් ඩොලර් 4.99ක මුදකලකට ඔබට මීලදීගත හැකිය.නමත් හැමදාමත් හොදමදේ නොමීලේම ලබාදෙන ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ අඩවිය  මගින් ඔබට මෙම මෘදුකාංගය නොමීලේම බාගතකරගැනීමට හැක.


Winamp Pro v1.4.13 APK [7.63MB] මෘදුකාංගය පහතින් බාගතකරගන්න




අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....