Oct 5, 2013

Vault Hide SMS, Pics & Videos v3.8.08.22 .apk ( ඔබගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරගන්න )


දිනකට ඔබ විසින් කෙටි පණිඩිඩ කොපමණ ප්‍රමාණයක් යවනවද...? මෙසේ  යවන කෙටිපණීවිඩ ඔබ විසින් නෑදැයින්, හිතමීතුරැන් , පෙමිවතාට හෝ පෙමිවතියට හෝ වෙනත් ඔනෑම පුද්ගලයෙකුට යවන ඵ්වා වීමට පුලුවන්.ඵ් වගේම තමයි මෙම කෙටි පණිවිඩ අතර ඉතාමත් පුද්ගලික හා රහස්‍ය කෙටිපණිවිඩ තියෙන්න පුලුවන්.(උදාහරණයක් වශයෙන් ඔබගේ පෙමිවතාට හෝ පෙමිවතියට යවනු ලබන කෙටි පණීවිඩ ගත හැකිය,නෙයෙකුත් අවස්ථාවන් වලදී,වෙනත් අයවලුන් හට ඔබගේ ජංගම දුරකථනය ලබාදීමට සිදුවෙන අතර ඵවැනි අවස්ථාවකදී මීට ඉහත සදහන් කල පරිදි ඔබ විසින් යවන ලද හෝ ඔබට ඵවන ලද රහස්‍ය වගේම පුද්ගලීක කෙටි පණිවිඩ වෙනත් පුද්ගලයෙකු විසින් කියවීමට ඉඩ ඇති බැවින් ඵය  ඔබගේ පුද්ගලිකත්වයට වගේම ආත්මගරැත්වයටද සිදුවන බලවත් හානියකි.

ඵයට විසදුමක් හැටියට ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ඔබට ලබාදෙන මෙම Vault-Hide SMS, Pics & Videosමෘදුකාංගය මගින් ඔබගේ ස්මාර්ටි ජංගම දුරකථනයේ ඇති කෙටිපණිවිඩ ඔබට අවශ්‍ය වෙලාවට පමණක් නැරඹිය හැකි සේ මුරපදයක් ඇතුලු කර අගුල දැමීම සිදුකල හැකිය.තවද මෙම මෘදුකාංගය මගින් ස්මාර්ටි ජංගම දුරකථනයේ ඇති ඡායාරෑප,විඩියෝ ගොනු ආදීයද වෙනත් අයවලුන් හට නැරඹිය නොහැකි සේ මුරපදයක් ඇතුලු කර අගුල දැමීම සිදුකල හැකිය.


 Vault Hide SMS, Pics & Videos v3.8.08.22 .apk [2.14MB]ගොනුව පහතින් බාගතකරගන්න








අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....