ඇන්ඩ්‍රෝයිඩ් හි නවතම සංස්කරණය වන ජෙලි බීන් (Jelly Bean) ගැන වුරැත් දන්නවනේ. සමහරැ ජෙලි බීන් (Jelly Bean) සංස්කරණය පිටවෙනකන් මග බලාගෙන හිටියේ. ඵ් වුනාට ඉතින් ඇන්ඩ්‍රෝයිඩ් 4.0 Ice Cream Sandwich සංස්කරණය භාවිතා කල හැමෝටම ජෙලි බීන් වලට යාවත්කාලීන (Update) ලබාගැනීමට නමි හැකි වුයේ නැහැ. ඉතින් ජෙලි බීන් (Jelly Bean) භාවිතා කරන්න ඇගිලි ගැන ගැන හිටිය බොහෝ දෙනෙක්ට ඵ්ක සිහිනයක්ම පමණක් වුනා. නමුත් ඇන්ඩ්‍රෝයිඩ් සිංහලෙන් අද ඔබට ලබාදෙන මෙම Jelly Bean 4.3 Parallax LWP පසුතල සැකසුමි මෘදුකාංගය මගින් ජෙලි බීන් වලට යාවත්කාලීන (Update) ලබාගැනීමට හැකි / නොහැකි ඕනෑම අයෙකුට දැනට භාවිතා කරන ඇන්ඩ්‍රෝයිඩ් සංස්කරණය ජෙලි බීන් (Jelly Bean) ආකාරයට සකසා ගත හැකිය.
සැ:යු - මෙය ජෙලි බීන් (Jelly Bean) ආකාරයට පසුතල සැකසුමි කල හැකි මෘදුකාංගයක් පමණක්වේ
Jelly Bean 4.3 Parallax LWP v1.0.2 APK [1.6MB]මෘදුකාංගය පහතින් බාගතකරගන්න










0 comments:
Post a Comment