Oct 10, 2013

Ginger Keyboard 2.0.1.apk [ ඉංග්‍රීසි භාෂා දැනුම අඩු අයට පහසුවෙන් ඉංග්‍රීසි ටයිප් කරන්න..! ]

ඉංග්‍රීසි භාෂාව කියන්නේ ජාත්‍යන්තර භාෂාවක් කියලා කවුරැත් දන්නවනේ,අපේ අයනමි ඉතින් මේකට කියන්නේ "කඩිඩ''කියලා.ඉතින් මේ කඩිඩ ටිකක් හරි දැනගෙන හිටියේ නැතිනමි අද කාලේ හැටියට සමාජයේ ජීවත් වෙන්න ටිකක්  අමාරැයි, උදාහණයක් හැටියට සාමාන්‍යයෙන් අප විසින් යවනු ලබන කෙටිපණිවිඩයක් ගතහොත් ඵ් සදහාද යමි තරමක ඉංග්‍රීසි භාෂාව පිලිබදව දැනීමක් අවශ්‍ය වෙනවා.නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට ලබාදෙන මෙම Ginger Keyboard නැමති යතුරැ පුවරැ මෘදුකාංගය භාවිතා කරලා ඉංග්‍රීසි භාෂාව පිලිබදව සාමාන්‍ය දැනීමක් ඇති අයෙකුට උවත් බොහොම පහසුවෙන් ව්‍යක්ත ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් යතුරැ ලියනය කල හැකිය. ඵ් සදහා මෙම Ginger Keyboard යතුරැ පුවරැ මෘදුකාංගයෙහිම ඉංග්‍රීසි භාෂා ශබිධ කොෂයක් ඇතුලත් කර ඇති අතර ඔබ විසින් ඉංග්‍රීසි භාෂාව  වැරදි ලෙස යතුරැ ලියනය කරන අවස්ථාවලදි වැරදි පෙන්වා නිවැරදි වචන පෙන්වා දෙන අතර ඔබට අවශ්‍ය වචනද මෙමගින් සොයාගත හැක.

Ginger Keyboard 2.0.1.apk  [6.89MB]ගොනුව පහතින් බාගතකරගන්න







අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....