Oct 26, 2013

Trial Xtreme 3 v6.0 APK ( බාධක තරණයට කැමති කොල්ලන්ට කෙල්ලන්ට..! )


රට හරහා දිවෙන මෝටර් රථ තරඟය moto cross යනුවෙන් හදුන්වනු ලබන අතර මෙය බාධක සහිත මර්ග ඔස්සේ දිවෙන තරගයකි. වර්ථමානයේදි මෙම ක්‍රිඩාව මඩ වගුරැ ජල පාරවල්, වැලි සහිත බීමි, කදු, පල්ලමි, ආදී නොයෙකුත් බාධක ඔස්සේ දිවෙන මාර්ග යොදාගනීමීන් මෙම moto cross  ධාවන තරග පවත්වන අතර මෙය ලංකාවේද ඉතාමත් ජනප්‍රිය ධාවන තරග විශේෂයකි.

ඉහත පරිදි moto cross ගැන හැදීන්වීමක් කරන ලද්දේ ඇන්ඩ්‍රොයිඩ් වෙතින් අද ඔබට ලබාදෙනු ලබන Trial Xtreme 3 නැමති ජනප්‍රිය ධාවන ක්‍රිඩාව නිසාවෙනි. මෙය ඇන්ඩ්‍රොයිඩ් ධාවන ක්‍රිඩා ධාවකයින් අතර ඉතාමත් ජනප්‍රිය ක්‍රිඩාවක් වන අතර  මෙහිදි ක්‍රිඩකයාට ගිනි වළලු, පාළමි ආදී  විවිධ බාධක තරණය කරමීන්  මොටර් සයිකලයේ සමබරතාවය රැක ගනිමීන් ඉදිරියට ධවනය කිරිමට සිදුවේ.

2.2+ ඉහල ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ සදහා සහය දක්වනු ලැඛේ.

ස්ථාපනය කරගන්නා ආකාරය.
01. Trial Xtreme 3. v6.0 ගොනුව බාගතකරගන්න.
02. Trial Xtreme 3. v6.0.apk ස්ථාපනය කරගන්න.
03. main.34.com.x3m.tx3.obb ඇතුලත් com.x3m.tx3 ගොනුව  පිටපත් කරගන්න


Trial Xtreme 3. v6.0 (APK+OBB) [67.2MB]ගොනුව පහිතින් බාගතකරගන්න.









අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....


FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....