Call of Duty කිවිවම නොදන්න කෙනෙක් නැති තරමි, මොකද ලොකයේ පරිගණක ක්‍රිඩා කරැවන් අතර ඉතාමත් ජනප්‍රිය ක්‍රිඩාවක් තමයි Call of Duty කියන්නේ. 2013 වර්ෂයේ සිට මෙ දක්වා Call of Duty: Roads to Victory / Call of Duty 4: Modern Warfare / Call of Duty 4: Modern Warfare / Call of Duty: World at War / Call of Duty: Modern Warfare 2 / Call of Duty: Modern Warfare: Mobilized / Call of Duty: Black Ops / Call of Duty: Black Ops: Zombies / Call of Duty: Black Ops II / Call of Duty: Black Ops: Declassified / Call of Duty: Ghosts වශයෙන් මෙම ක්‍රිඩාව විකාෂනය වි ඇති අතර අත්තර්ජාලය උපයෝගී කරගෙන තනිව හා කණ්ඩායමි වශයෙන් ක්‍රිඩා කිරිමට හැකි වීම නිසා බොහෝ දෙනෙක් Call of Duty ක්‍රිඩාවට කැමැත්කත් දක්වයි.
Call of Duty ක්‍රිඩා කිරිම මෙතෙක් කල් ඔබ භාවිකා කලේ පරිගණකයක්, ඵ් සියල් වෙනස් කරමීන් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ඔබට ලබා දෙන්නේ ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම ජංගම දුරකථනයෙන් හෝ ටැබිලටි පරරිගණකයෙන් Call of Duty ක්‍රිඩා කිරිමට හැකි පරිදි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සදහාම සකසා ඇති Call of Duty®: Strike Team ක්‍රිඩාවයි.
ස්ථාපනය (Install )කරගන්නා ආකාරය -
01. APK ස්ථාපනය කරගන්න.
02. කොටස් 05කට කඩා ඇති OBB 5 බාගතකර ඵකවර සිලෙක් කර (Unzip) කරගන්න.
03. ඉන්පසු ලැබෙන ගොනුව Copy 'com.activision.callofduty.striketeam' folder to 'sdcard/Android/obb/' පිටපත් කරගන්න.
Call of Duty®: Strike Team.apk [27Mb]
කොටස් 05කට කඩා ඇති OBB ගොනුව පහතින් බාගතකරගන්න.875Mb (OBB)







