ස්මාර්ටි ජංගම දුරකථන භාවිතා කරන බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමයි උපාංගයේ බැටරි ධාරිතාවය ඉක්මනින්ම අවසන් වීම. මේ සදහා පිලියමක් වශයෙන් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ඔබට ලබාදෙනු ලබන්නේ ඩොලර් 2.99ක් වටිනා DU Battery Saver PRO මෘදුකාංගයයි, මෙම මෘදුකාංගය ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ටි ජංගම දුරකථනයේ හෝ ටැබිලටි පරිගණකයේ ස්ථාපනය කර ගැනීමෙන් ඔබගේ උපාංගයේ බැටරි ධාරිතාවය මගින් මීට පෙර ඔබගේ උපාංගය භාවිතා කල කාලයට වඩා වැඩි කාලයක් භාවිතා කල හැකිය, ඵමෙන්ම බැටරි ධාරිතාවය අවම අවස්ථාවකදී ප්‍රයෝජනයට ගත හැකි පරිදි ධාරිතාවයෙන් කොටසක් සුරක්ෂිත කර තැබීමද මෙම මෘදුකාංගය මගින් කල හැකිය,
2.1+ ඉහල ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ සදහා සහය දක්වනු ලැඛේ.
DU Battery Saver Pro v3.3.5.APK [3.24MB] ගොනුව පහතින් බාගතකරගන්න.











