අපි කවුරැත් සිංදු හහන්න කැමතිනේ,ඇතැමි අවස්ථාවල අපි කැමති,ලස්සන සිංදුවක් ඇහුනම ඔබට මොකද හිතෙන්නේ,කොහෙන් හරි ඵ් සිංදුව බාගතකරගන්නනේ හිතෙන්නේ.ඵ්ත් ඉතින් අන්තර්ජාලට පිරලා , පිරලා බොහොම අමාරැවෙන් හෙන කටිටක් කාලා හොයාගෙන ඵ් සිංදුව බාගන්නකොට සිංදු ඵපා වෙනවනේ.
බොහෝ දෙනෙක් අපගේ ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් FACEBOOK පිටුව මගින් අහලා තිබුනා සිංදුවක් යනකොට ඵ් සිංදුව බාගතකරගන්න පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සදහා මෘදුකාංගයක් තියෙනවද කියලා.ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් සිංහලෙන් අපිත් සමග රැදි සිටින අපේ ඇන්ඩ්‍රොයිඩ් කොල්ලෝ,කොල්ලෝ ඉල්ලන ඕනම දෙයක් කවදාවත් අපි නොදි ඉදලා නෑ. TrackID™ මෘදුකාංගය අද ඔබට ලබාදෙන්නේ අන්න ඵ් නිසයි. ඔන්න දැන් ඉතින් ඔබ කැමති ඔනෑම සිංදුවක්, ගුවන්විදුලියේ, රෑපවාහිනියේ හෝ වෙනත් ඔනෑම උපාංගයක් මගින් ඇසෙන අවස්ථාවක කිසිදු කරදරයකින් තොරව මෙම මෘදුකාංගය භාවිතා කරලා ඔනෑම සිංදුවක් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයෙන්ම පහසුවෙන් බාගතකර ගැනීමේ හැකියාව තියෙනවා...
TrackID™.3.71.07.apk [4.19] ගොනුව පහතින් බාගතකරගන්න.






