යනු ලොවපුරා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සහිත උපාංග භාවිතා කරන්නන් අතර ඉතාමත් ජනප්‍රිය පසුතල සැකසුමි මෘදුකාංගයකි, මෙමගින් ඔබගේ උපාංගයෙහි ප්‍රධාන තිරය ඔබට අවශ්‍ය පරිදි වෙනස් කිරිමෙට හැකි අතර ඵ් සදහා අවශ්‍ය පින්තුර හා පසුතල මෙම මෘදුකාංගය මගින්ම ලබාගත හැක. තවද Clock, weather, flashlight, යන widgets යන අංගයන්ද මෙම මෘදුකාංගයෙහි ඇතුලත් බැවින් හා මෙමගින් ඔබගේ උපාංගය කිසිදු මන්දගාමී වීමකට ලක් නොවීම යන කරැණු බොහො දෙනෙක් මෙම මෘදුකාංගයට ඇලුමි කිරිමට ඇති හේතුවයි.
විශේෂාංග -
1. විවිධ පසුතල මොස්තර 91 භාවිතාකල හැකි වීම.
2. Clock, weather, flashlight, යන widgets මුල් පසුතලයේ සිටම ක්‍රියාකරවිය හැකි වීම හා අවශ්‍ය පරිදි වෙනස් කිරිමේ හැකියාව.
3. මුල් පසුතලය සදහා යොදා ඇති පින්තුරයට විවිධ ප්‍රයෝග (effects) යෙදීම.
(මෙය ප්‍රනීත් සී මධුශංක සහෝදරයා විසින් අපගේ FACEBOOK පිටුව තුලින් කල විශේෂ ඉල්ලීමකටද පිලිතුරැ වශයෙනි...)
91 Launcher.apk [6.56] ගොනුව පහතින් බාගතකරගන්න.












1 comments:
supiri machooo digatama karahan good luck
Post a Comment