Electrum Drum Machine/Samplerයනු අපට අවශ්‍ය පරිදි සංගීත වාදන කණ්ඩයක් සැකසිය හැකි මෘදුකාංගයක් වන අතර ඔබට ගීතයක් ගායනය කිරිමට අවශ්‍ය වු විටෙක ඊට ගැලපෙන පරිදි වාදන කණ්ඩයක් සකසා ධාවනය විමට සැලැස්වීමට හැකිය. තවද මෙම මෘදුකාංගය මගින් ඔබ විසින් සකසන ලද වාදන කණ්ඩය සමග ගයනා කරන ලද ගීතයද පටිගත වීමට සැලැස්විය හැකිය.
Electrum Drum Machine/Sampler.apk []ගොනුව පහතින් බාගතකරගන්න.











