Oct 19, 2013

Tiny Answer Call Trial [ලැබෙන ඇමතුමි කරදරයක් නොවන්නට...!]

ඔබ විසින් ජංගම දුරකථනය මගින් විඩියෝ පටයක් නරඹන විටදී, ක්‍රිඩාවක් සෙල්ලමි කරන විටදි, අන්තර්  ජාලයේ සැරිසරන අවස්ථාවකදී හෝ වෙනත් ඹිනෑම අවස්ථාවකදී  ඔබගේ ජංගම දුරකථනය මගින් යමි කාර්යයක නිරතව සිටින විටදී ඔබට දුරකථන ඇමතුමක් ලැබෙන්න පුලුවන්. ඵවැනි අවස්ථාවකදී ඉහත සදහන් කල පරිදි ඔබ විසින් ඵම අවස්ථාවේ යෙදි සිටි කාර්්‍යය පසේක ලා දුරකථන ඇමතුම ගැනීමට සිදුවෙනවා වගේම ඔබ විසින් නිරතව සිටි කාර්්‍යයට අදාල වින්ඩෝව සමිපුර්ණයෙන්ම දුරකථනයෙන් විසන්දිවෙලා  යනවා, දුරකථන ක්‍රිඩාවක හෝ විඩියෝ පටයක් නැරඹිමෙහි වැනි ක්‍රියාවක යෙදි සිටියානමි ඵය මුලසිටම නැවත පටන් ගැනීමට ඔබට සිදුවෙනවා.

නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට ලබා දෙන මෙම Tiny Answer Call මෘදුකාංගය ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයේ ස්ථාපනය කර ඇත්නමි, ඔබ විසින් ජංගම දුරකථනයේ වෙනත් වැඩක යෙදි සිටින විටදී ඵන දුරකථන ඇමතුමි කිසිදු කරදරයකින් තොරව, ලබාගැනීමට හැක. (උදා- ඔබ විසින් දුරකථන ක්‍රිඩාවක යෙදි සිටිනවා යැයි සිතන්න, ඵවැනි අවස්ථාවකදී ඔබට ඔබට ලැබෙන දුරකථන ඇමතුමි ඵම ක්‍රිඩාවවෙහි සිටම ලබාගැනීමට මෙම මෘදුකාංගය මගින් පහසුකමි සලසා දී ඇති අතර ලැබෙන ඇමතුම විසන්දී කිරිම හෝ, ඵයට කෙටි පණිවුඩයකින් පිලිතුරැ යැවිමද මෙමගින් කල හැක)

[මෙම මෘදුකාංගය  දින 03කට ලබාදෙන තාවකාලීකව (Trial) මෘදුකාංගයක් වන අතර මෙහි සමිපුර්ණ මෘදුකාංගය ලබාගත් සැනින් ලබා දීමට කටයුතු කරමී.  ]


Tiny Answer Call.apk [552KB]ගොනුව පහතින් බාගතකරගන්න.






අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....