Oct 23, 2013

GO Launcher EX Prime v4.06 beta1 Apk [ඇන්ඩ්‍රොයිඩ් වලට ත්‍රිමාණ ඇදුමක් ]


GO Launcher කියලා කිවිවම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය ආශ්‍රිතව පසුතල සැකසසුමි (Launcher / themes), ) මෘදුකාංග නිර්මාණයෙහි බොහොම ප්‍රසිද්ධයි. මොකද GO Launcher හැමදාම අලුත් දෙයක් තමයි ඉදිරිපත් කරන්නේ, ඵ් වගේම මෙ අයගේ නිර්මාණ ඉතාමත් ආකර්ශනීය ආකාරයට සහ වෙනස්ම ආකාරයේ ත්‍රිමාණ පසුතල ඉදීරිපත් කීරිම නිසා තමයි ලොකයේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සහිත උපාංග භාවිතා කරන බොහෝ දෙනෙක්  GO Launcher භාවිතා කරන්නේ. ඉතින් ඔයාලත් වෙනසකට කැමතිනමි මෙන්න ඵ්කට අවස්ථාව.                                                                  

[මෙම ලිපිය ප්‍රනීත් සී මධුසංක සහෝදරයා විසින් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ Facebook පිටුව වෙත කල ඉල්ලීමකටද පිලිතුරැ වශයෙනි.]


GO Launcher EX Prime v4.06 beta1.Apk [ MB]ගොනුව පහතින් බාගතකරගන්න.








අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....




0 comments: