විනෝද ක්‍රිඩා වලට කැමති අයට ඔන්න ඇති තරමි විනෝද වෙන්න පුළුවන් ලස්සනම ලස්සන විනෝද ක්‍රිඩාවක් තමයි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ඔයාලට අරගෙන ආවේ. වේ ක්‍රිඩාව පටන් ගන්නේ මෙහෙමයි... ඔන්න ඵක දවසක් දගකාර ළමයෙක් දුමිරිය නැවතුමි පලකට යනවා. මෙයා ඵතනට යන්නේ හැබැයි හිස් අතින් නමි නෙවෙයි. මෙයාගේ අතේ තින්ත විදිය හැකි බෝතලයකුත් තියෙනවා. ඉතින් මෙයා දුමිරිය නැවතුමි පලට වෙලා ඉන්න අතරේ මෙයාට හිතෙනවා තිත්ත බොතලෙන් නවතා ඇති දුමිරිය පෙටිටියක නමක් අදීන්න. මේක ඉතින් අපේ බොහෝ දෙනෙක් තියෙන නරක පුරැද්දක්නේ.. මුලින්ම කිවිවනේ මෙයා දග කොල්ලෙක් කියලා ඉතින් මෙයාටත් ඵ් වගේ දග වැඩමයි හිතට ඵන්නේ. ඔන්න ඉතින් දුමිරිය පෙටිටි වල නමි පාට කරන අතරේ දුමිරිය නැවතුමි පලේ ආරක්ෂකයා ඵතනට ඵනවා, ඵ් විතරක් නෙවෙයි ඵයට හරිම සැර බලු පැන්චෙකුත් ඉන්නවා, ඔන්න ඉතින් මේ දෙන්නා දැක්ක් ගමන් මෙයා පැනලා දුවනවා. අර දෙන්නත් මෙයාගේ පස්සෙන් ඉලවනවා අල්ලගන්න... මෙ දග කොල්ලා දුවන්නේ.. රෙල් පාර දිගෙමයි, ඉතින් රේල් පාරේ ඵන දුමිරිය විලින් බෙරියා ඉස්සරහට යන ඵක තමයි මෙයාට බෙරෙන්න තියෙන ඵකම මග. කථාව ඉවරයි, ඔයාලත් කැමතිනමි පුංචි කාලේ ගතකල දගකාර ජීවිතයට අයෙත් යන්න මෙන්න ඉතින් ඵකට අවස්ථාව...
[ඇන්ඩ්‍රොයිඩ් 2.3.3 සහ ඊට ඉහල සංස්රණ සදහා සහය දක්වනු ලබයි.]
Subway Surfers.apk [24.7MB] ගොනුව පහතින් බාගතකරගන්න.








