ඇන්ඩ්රොයිඩ් සිංහලෙන් වෙතින් අද ඔබට ලබාදෙන මෙම Start menu for Android මෘදුකාංගය ස්ථාපනය කර වින්ඩෝස් 07 හෝ වින්ඩෝස් XP මෙහෙයුමි පද්ධති වල ඇති Start menu ඵකට සමාන Start මෙනුවක් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයටද ඇතුලත් කරගත හැක.
ප්‍රධාන විශේෂංග
01.වින්ඩෝස් 07 හෝ වින්ඩෝස් XP ස්ටාර්ටි මෙනුවක් භාවිතා කිරිමට හැක.
02. අවශ්‍ය පරිදි අයිකන ඇතුලත් කිරිමට හැකි වීම.
03. නිතර භාවිතා කරන මෘදුකාංග ලැයිස්තුව.
04. මෘදුකාංග විස්තර / ඉවත් කිරිම/ ගොනු ගත කිරිම / සැගවීම
05. අවශ්‍ය පරිදි shortcut හා folder සැකසුමි.
02. අවශ්‍ය පරිදි අයිකන ඇතුලත් කිරිමට හැකි වීම.
03. නිතර භාවිතා කරන මෘදුකාංග ලැයිස්තුව.
04. මෘදුකාංග විස්තර / ඉවත් කිරිම/ ගොනු ගත කිරිම / සැගවීම
05. අවශ්‍ය පරිදි shortcut හා folder සැකසුමි.
Start menu for Android v1.3.6 .APK [300KB] ගොනුව පහතින් බාගතකරගන්න.

0 comments:
Post a Comment