Oct 24, 2013

Clone Camera 2.0.apk [ඔබගේ විවිධ ඉරියවි කිහිපයක් ඵකම ඡායාරූපයකට...!]


මේ ඡායාරූපය දැක්කම මොකද හිතෙන්නේ...ඡායාරෑපය හදන්න මාර ගෙමක් දෙන්න ඇති කියලනේ හිතෙන්නේ...පොටොෂොප් (photoshop) වලින් හරි වෙනත් මෘදුකාංගයකින් හරි මෙවැනි ඡායාරෑපයක් හැදුවත් ඵ් සදහා බොහෝ වෙලාවක් ගතවෙනවා,නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට ලබාදෙන මෙම Clone Camera මෘදුකාංගය භාවිතා කරලා ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය  මගින් ඉතාමත් පහසුවෙන් ඔබගේ විවිධ ඉරියවි ඇතුලත් ඡායාරූප කිහිපයක් ඵකතුකර ඉහත පරිදි ලස්සන ඡායාරෑපයක්  හදා ගන්න....දැන් ඔබටත් අවස්ථාව තියෙනව. ඵ් විතරක් නෙවෙයි අපි හදන ඡායාරෑප (Facebook, Twitter, Flickr) වගේ ජමාජ ජාලා වෙබි අඩවි වලට ඇතුලත් කිරිමේ පහසුකමත් මෙම මෘදුකාගය මගින්ම කිරිමේ හැකියාව තියෙනවා. 

[ මෙම මෘදුකාංගය ඇන්ඩ්‍රොයිඩ්  2.3+ ඉහල සංස්කරණ සදහා සහය දක්වනු ලැබේ ]


Clone Camera.apk [ 24.2MB ]ගොනුව පහතින් බාගතකරගන්න...





අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....








0 comments: