විවිධ අවස්ථාවන් වලදි, විවිධ ස්ථාන වලදි ජංගම දුරකථනය මගින් අපි ඡායාරෑප ගැනීම සිදුකරනවා. අපේ අයට ඉතින් ඵ්කට කිසිදු ස්ථානයක්, වෙලාවක් කලාවක්, නියමයක් නැහැනේ.(අපේ සමහරැ මනුස්සයෙක් වතුරෙ ගිලෙන්න ගියත් photos ඵකක් අරගෙන ඵ්ක Facebook ඵකේ share කරලා තමයි අර ගිලෙන මනුස්සයා ගැන බලන්නේ...! හැමෝම නෙවෙයි පමණක් අය.. ) නමුත් රාත්‍රි කාලයේදි ඡායාරෑප ගැනීමෙිදි ඵම ඡායාරෑප වල දවල් කාලයේ තරමි පැහැදැලි තාවයක් දකින්නට නැහැ, ඵක්කො ඵ්වා අදුරැ පැහැති, නැත්තමි බොදවෙලා වගේ අපැහැදිලි ගතියක් තමයි දක්නට ලැබෙන්නේ. flash light තිබුනත් ඵ් වගේම තමයි, ඵතරමි වෙනසක් දක්නට ලැබෙන්නේ නැහැ.
අන්න ඵ්කට විසදුමක් හැටියට තමයි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් සමග අත්වැල් බැදන් ඉන්න අපේ ඇන්ඩ්‍රොයිඩ් කොල්ලන්ට කෙල්ලන්ට රාත්‍රි කාලයේදීත් දවල් වගේම ලස්සනට පැහැදිලිව ඡායාරෑප ගන්න පලුවන් ආකරයේ මෘදුකාංගයක් වන Night Camera+ මෘදුකාංගය ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ඔබට අරගෙන ආවේ....
මෙහි ඇති සේවා...
- No blur, no noise!
- Full resolution
- Advanced low light technique
- Location tagging
- Shutter sound can be muted
- Support for Flash on/off/auto
Night Camera+ v2.21 apk [3.39MB] ගොනුව පහතින් බාගතකරගන්න.







0 comments:
Post a Comment