Oct 12, 2013

Google Keyboard v1.1 [ යතුරැ ලියනය (Type) කරන්න කමිමැලි නමි කියන්න ]

Google Keyboard යනු ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය භාවිතා කිරිමේදි  ඉතාමත් පහසුවෙන් හා කාර් ්‍යක්ෂමව යතුරැ ලියනය කල හැකි පරිදි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සදහාම නිර්මාණය කර ඇති යතුරැ පුවරැ මෘදුකාංගයක් වන අතර මෙම මෘදුකාංගයෙහි ශබිධ කොෂයක්ද ඇතුලත් බැවින් මෙමගින් යතුරැ ලියනය කිරිමෙදී ඇති වන වැරදි ඵමගින් නිවැරදි කර ගත හැකිය.තවද විවිධ භාෂා 26ක් මෙම යතුරැ පුවරැ මෘදුකාංගයෙහි ඇතුලත් බැවින් ඔබට අවශ්‍ය පරිදි භාෂා මාධ්‍යද  පහසුවෙන්  වෙනස්කර ගැනීමට හැකිය.

01. ස්වයංක්‍රිය හඬ යතුරැ ලියනය ( Voice Typing )
02. විවිධ භාෂා 26 ක් ඇතුලත් වීම.
03. යතුරැ පුවරැ පසුතලය අවශ්‍ය පරිදි වෙනස්කර ගත හැකි වීම.

Google Keyboard v1.1.apk [15.3MB] ගොනුව පහතින් බාගතකරගන්න.







අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....