Oct 31, 2013

jetAudio Music Player Plus v3.5.1 APK ( jetAudio ප්ලේයරය ඇන්ඩ්‍රොයිඩ් වලටත්..! )


jetAudio ගැන අමුතුවෙන් යමක් කියන්න දෙයක් නැහැ කියලා අපි හිතනවා.මොකද ලෝකයේ බොහෝ දෙනෙක් සංගීතය රසවීදින්න භාවිතා කරන  ඉතාමත් ජනප්‍රිය සංගීත ධාවක මෘදුකාංගයක්  තමයි (jetAudio)කියන්නේ.ඔබ මෙපමණ කාලයක්  (jetAudio)වලින් සිංදු  ඇහුවේ පරිගණකයෙන්.නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට ලබාදෙන්න යන්නේ මෙම මෘදුකාගයේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සදහාම  සැකසා ඇති ඩොලර්   $3.99 ක් වටිනා jetAudio Music Player Plus මෘදුකංගයයි. 

* සහය දක්වනු ලබන සංගීත ගොනු වර්ග :
MP3, WAV, OGG, FLAC, M4A, MPC, TTA, WV, APE, MOD (module formats S3M, IT), SPX, AIFF

* ඇන්ඩ්‍රොයිඩ් 2.3.3+  සහ ඊට ඉහල සංස්කරණ සහය දක්වනු ලැඛේ

jetAudio Music Player Plus.APK   [14.3MB] ගොනුව පහතින් බාගතකරගන්න.







අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....


FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....