Oct 11, 2013

Battery Widget Reborn v1.8.0 / PRO APK [ බොහෝදේ ඵකම තැනකින්...! ]


Battery Widget Reborn යනු ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයේ හෝ ටැබිලටි පරිගණකයේ උෂ්ණත්වය / බැටරි ධාරිතාවය හා  බැටරි ධාරිතාවය වැඩියෙන්ම භාවිතා කරන මෘදුකාංග ආදියෙහි තොරතුරැ  පහසුවෙන් සොයා බැලිය හැකි ආකාරයේ  widget ගණයට අයත් වන මෘදුකාංගයක් වන අතර බැටරි බලය ඉතිරිකිරිමට හැකි Power Saving Functions තාක්ෂණය පවා මෙම මෘදුකාංගයෙහි අඩංගුය. තවද මෙම  widget මෘදුකාංගය මගින් මෙය ඔබට අවශ්‍ය පරිදි , ස්ථානය / හැඩය / වර්ණයන්,  ආදියද වෙනස් කිරිමටද පහසුකමි සලසා ඇත.

මෙහි ඇති අනෙකුත් සේවා  

01.  Wifi - ON /OFF
02.  Bluetooth 
- ON /OFF
03.  Background Sync
04.  Airplane mode 
- ON /OFF
05.  Torch

Battery Widget Reborn v1.8.0 [5.29MB]ගොනුව පහතින් බාගතකරගන්න. 










අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....





0 comments: