Sep 15, 2013

Video Ringtone Maker ( Ringtone ඵක වෙනුවට ( VIDEO Ringtone ) ඵකක් දාගන්න)


අපි කවුරැත් අපේ ජංගම දුරකථනයට   ලැබෙන ඇමතුමි සදහා  ඇමතුමි නාදය ( Ringtone )  අනිවාර්යෙන්  ලස්සන ගීතයක් හෝ වාදන කණ්ඩයක් දාගන්න දාගන්නවනේ. ජංගම දුරකථනයට Ringtone ඵකක් දාගන්න ආකාරය කාටවත් අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නෑ.ඵ් නිසා  ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපි අද කියලා දෙන්න යන්නේ ජංගම දුරකථනයට    Ringtone ඵකක් දාගන්න  ආකාරයනමි නෙවෙයි.දුරකථනයට  ලැබෙන ඇමතුමක් සදහා යොදන මෙම   Ringtone  ඵක වෙනුවට විඩියෝ   ඇමතුමි නාදයක් (VIDEO  Ringtone ) ඵකක් දාගන්න කැමතිද....? දැං කල්පනා කරනවා ඇති යකෝ කොහොමද ඵ්ක කරන්නේ කියලා නේද..!!! කිසි අවුලක් නෑ අපි අද ඔයාලට දෙන Video Ringtone Maker මෘදුකාංගය යොදාගනිමීන් ඉතාමත් පහසුවෙන් ඔනම විඩියෝ ඵකක් ඔයාලගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයේ ඇමතුමි නාදය ( Ringtone ) ලෙස යොදාගන්න ‍ෙමි දැං ඉදලා ඔයාලට අවස්ථාව තියෙනවා.

Video Ringtone Maker.apk [8.75MB] ගොනුව පහතින් බාගතකරගන්න.









අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....