චිත්‍රපට, සංගීත විඩියෝ , වැනි විඩියෝ පට ඵලිදක්වන ගොනු වර්ග බොහෝ ප්‍රමාණයක් ඇත. ( උදා - ASF, AVI, FLV,HD, DVD, Fraps, MP4, Ogg, Wav, MPEG-2 (ES, PS, TS, PVA, MP3), MPJPEG, FLAC, QuickTime, Matroska, H.263, H.264/MPEG-4 AVC, MJPEG, MPEG-1, MPEG-2, MPEG-4 Part 2, VP5, VP6, Theora, DV, AAC, AC3, DV Audio, FLAC, MP3, Speex, Vorbis,UDP, HTTP, RTP, RTSP, MMS)බොහොවිට ඵම විඩියෝ ගොනු වර්ග වලින් බොහෝ ප්‍රමාණයක් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපංගයේ ධාවනය (play) කිරිමට නොහැකි බව ඔබ දන්නවා ඇති. නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට ලබාදෙන මෙම MX Player Pro මෘදුකාංගය භාවිත කර ඉහත සදහන් විඩියෝ ගොනු බොහෝ ප්‍රමාණයක් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයෙන් නැරඹිමට හැකි අතර සිංහල උපසිරැසි ගොනු (.srt / .ssa )සදහාද ෙමෙම මෘදුකාංගය සහය දක්වනු ලැබේ.
අනෙකුත් විශේෂාංග.
01. ඔබ නරබන විඩියෝ ඵක ඔබට අවශ්‍ය පරිදි (ZOOM) විශාල කරගෙන බැලීම.
02. විඩියෝ ඵකේ වර්ණක ඔබට අවශ්‍ය පරිදි සකාසා ගැනීමට.
03. උපසිරැස ගොනු (.srt / .ssa )සදහා සහය දැක්විම.
MX Player Pro v1.7.19. APK [7.2MB] ගොනුව පහතින් බාගතකරගන්න.



.jpg)
.png)
.jpg)


