Sep 14, 2013

Asphalt 8: Airborne v1.0.1 APK + OBB ( ධාවන ක්‍රිඩා කරලියට පැමීනි නවතම ක්‍රිඩාව )


 ධාවන ක්‍රිඩා කරලියට පැමීනි නවතම ක්‍රිඩාව තමයි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ඔබට ලබා දෙන්න යන්නේ. ඵය නමීන් Asphalt 8 ධාවන ක්‍රිඩාවයි. මෙහිදි ඔබට ධාවනය කිරිම සදහා නවතම අධිවිගි කාර් 47ක් ලැබෙන අතර දැනට ලෝකයේ අංක 1ට සිටින අධිවෙිගි මොටර්රථ භාවිතා කිරිමට ඔබට අවස්ථාව ඇත. ඵ් වගේම තමයි තරග පවත්වනු ලබන ගමන් මාර්ගයේ ඇති නොයෙකුත් බාදා බිදගෙන ඉදිරියට ඇදීමෙදී ඵම විශේෂ අවස්ථා (උදා - පැන්නීම ) 360º කොණයකින් ඔබට නැරඹිමට හැක.

* බාගතකරිමට උපදෙස්
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 




Asphalt 8: Airborne v1.0.1 APK 


කොටස් 05 ක් වශයෙන් අති OBB ගොනුව බාගතකරගන්න. (ගොනු යාවත්කාලීන කර ඇත.)

OBB : Part1 Part2 Part3 Part4  Part5 (800Mb)

ස්ථාපනය කරගන්නා ආකාරය.

01. Asphalt 8: Airborne v1.0.1 APK ගොනුව ස්තාපනය කරගන්න.

02. කොටස් 05ක් වශයෙන් බාගතකරගත් .rar ගොනු 04 ඵකවර සිලෙක්ටි කර extractor කරගන්න. 

03. අංක 02 හි පරිදි කිරිමෙන් 'com.gameloft.android.ANMP.GloftA8HM'  ලෙස ගොනුවක් ලැබෙනු ඇත. ඵය ඔබගේ උපාංගයේ  'sdcard/Android/obb/' යන ගොනුව තුලට පිටපත් කරගන්න.

04. ක්‍රිඩාව ධාවනය කර බලන්න. (සැ.යු. ප්‍රථම වතාවට ක්‍රිඩාව විවර කිරිමෙදි අන්තර්ජාල සබදතාවය තිබිය යුතුය. )








අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....