හැමෝම කැමති ඇතිනේ ජංගම දුරකථනය ලස්සනට තියා ගන්න. හැමදාම දකින ප්‍රධාන තිරය වෙනුවට ටිකක් වෙනස් විදිහකට තිරය ලස්සන කරගන්න කැමති අය වෙනුවෙන් තමයි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් Sparky Lock Screen මෘදුකාංගය ඔබට ලබා දෙන්නනේ.
Sparky Lock Screen.apk [13.2MB] ගොනුව පහතින් බාගතකරගන්න.











