Sep 10, 2013

Easy Uninstaller Pro - Clean v2.2.3 APK


ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සහිත උපාංගයක් මීලදීගන්නා විටදී අදාල උපාංගය නිර්මාණය කරන ලද සමාගම විසින්  ස්ථාපනය කර ඇති ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයත් සමග කිසිදිනෙක අප භාවිතයට නොගන්නා අනවශ්‍ය  මෘදුකාංග බොහෝ ප්‍රමාණයක් අන්තර්ගතව ඇත. මෙවැනි අනවශ්‍ය  මෘදුකාංග මෘදුකාංග උපාංගයේ තිබිමෙන් උපාංගයේ මතක ධාර්තාවය අනවශය ලෙස වැයවීම හා උපාංගය මන්දගාමී වීම බොහෝවිට සිදු‍ෙවි. ඵවැනි  මෘදුකාංග සහ ඔබගේ උපාංගයේ ස්ථාපනය කර ඇති ඔනෑම මෘදුකාංගයක් ඉතාමත් පහසුවෙන් ඉවත් කීරිමට  (uninstall) හැකි මෘදුකංගයකි Easy Uninstaller Pro. මෙය ගූගල් ප්ලේ (Google Play) මගින් ඩොලර් ( $2.06 ) වැනි මුදලකට ලබාදෙන  නමුත් ඇන්ඩ්‍රොයිඩ්  සිංහලෙන් අප සමග රැදී සිටින ඔබට ඵය සමිපුර්ණයෙන්ම නොමීලේ බාගතකරගැනීමට හැක. 

Easy Uninstaller Pro.apk  [1.10MB] ගොනුව පහතින් බාගතකරගන්න...





අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....