චලනය කියන්නේ අපි ඉපදුනු දා පටන්ම අපිත් ඵක්ක සමිබන්ධ දෙයක්, පොඩිකාලේ බඩ ගෑවා, දණ ගෑවා, වැටි වැටි ගැගිටීටා..ඊට පස්සේ ඇවිදින් පටන් ගත්තා...අපි ඉපදුනු දා ඉදලා ගණනය කරලා බැලුවොත් අපි කොපමණ දුරක් ඇවිදලා ඇත්ද...මී..ඵ් ගැන හිතන්න ඵපා. ඇන්ඩ්‍රොයිඩ් සිංහලන් අපි අද ඔබට ලබාදෙන්න යන්නේ සිතියමි කියවන මෘදුකාංගයක් වන GPS Navigation & Maps +offline මෘදුකාංගයයි. බොහෝ සිතියමි කියවන මෘදුකාංග තියෙනව නමුත් අත්තර්ජාල සබදතාවය නොමැතිව ඵම සිතියමි කියවන මෘදුකාංග ක්‍රියාත්මක නොවීම හා (GPS Navigation ) අපි සිටින තැන නිවැරදීව තහවුරැ කර ගැනීමට නොහැකි වීම නිසා බොහෝ අවස්ථාවලදි ඔබ අපහසුතාවයට පත්වෙන්න ඇති. නමුත් අද අපි ඔබට ලබාදෙන මෙම GPS Navigation & Maps +offline මෘදුකාංග ඔබ කුමන ස්ථානයක සිටියත් අත්තර්ජාල සබදතාවය ඇතිව හෝ නැතිව උවද (offline )මෙම සිතියමි කියවන මෘදුකාංගය භාවිත කල හැකිය.
අනෙකුත් සේවා.
* Full-fledged navigation with voice prompts (turn-by-turn)
* Completely interactive OpenStreetMap
* One single map with global coverage
* Full functionality with and (after installation) without Internet connection (online and offline)
* Installability of entire countries inc. their city maps (WLAN recommended)
* Ongoing free map updates
* High-performance map technology (NGx)
* Route planner (vehicle, pedestrian)
* Various map styles (e.g. night, outdoor)
* Various search functions
* Convenient favorites lists
GPS Navigation & Maps +offline v3.0.1.apk [ 30.MB ] ගොනුව පහතින් බාගතකර ගන්න.











