Sep 26, 2013

Smart IR Remote - Samsung/HTC v1.4.1 APK ( ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ටි ජංගම දුරකථනය මගින් රෑපවාහිණිය දුරස්ථව {remote control} පාලනය කරන්න )


ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද එබට ලබාදෙනු ලබන මෙම Smart IR Remote මෘදුකාංගය මගින් ඔබගේ නිවසේ ඇති රෑපවාහිණියේ දුරස්ථපාලකය (Remote)ලෙස ඔබගේ  ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ටි ජංගම දුරකථන භාවිතා කල හැකි අතර මෙම මෘදුකාංගය  Samsung / HTCයන  ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ටි ජංගම දුරකථන සදහා සහය දක්වනු ලබයි.තවද මෙම මෘදුකාංගය සදහා විවිධ රෑපවාහිණි මාදිලි 300 000ක් සදහා සහය දක්වනු ලබයි.

Smart IR Remote - Samsung/HTC.apk [8.72MB]ගොනුව පහතින් බාගතකරගන්න.








අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....