Next Launcher 3D යනු ඔබගේ ජගම දුරකථනය ත්‍රිමාණ ආකාරයට හැඩ කරගත හැකි පසුතල සැකසුමි මෘදුකාංගයකි, මෙමගින් ඔබගේ ප්‍රධන මෘදුකාංග අයිකන මෙනුව හතරැස් , ත්‍රිමාණ ආකාරයට සකසා ගත හැකි අතර සියළුම අයිකන ත්‍රිමාණ ආකරයට පෙනෙන සේ සැකසිය හැකිය.
සැ:යු - මෙය 2.3.3 සිට ඉහල ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ සදහා සහය දක්වයි.
Next Launcher 3D.apk [12.2MB] ගොනුව පහතින් බාගතකරගන්න.












1 comments:
ele thanz
Post a Comment