Sep 14, 2013

Button Savior Non Root v1.8.3. apk


back, Home, menu buttons යනු අපගේ උපාංගය භාවිතයේදි නිතර භාවිතා කිරිමට සිදුවන ප්‍රධාන buttons වන බැවින් ටික කාලයකින් ඵම buttons නිසි ලෙස ක්‍රියා නොකිරිම හෝ සමිපුර්ණයෙන්ම අක්‍රීයවී යා හැකිය, මෙයට විසදුමක් හැටියට දුරකථන නිෂ්පාදකයින් විසින්ම ඵම උපාංග සදහා ඇතුලත් කරනු ලබන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ සදහා on screen button සේවාව ඇතුලත් කර ඇත. නමුත් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ තුලම ඇති මෙම on screen button භාවිතයට ගැනීමට නමි ඔබගේ උපාංගය ''ROOT'' කර තිබිය යුතුය. නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ඔබට ලබාදෙන Button Savior Non Root මෘදුකාංගය ස්ථාපනය කර ගැනීමෙන් ''ROOT''කල /නොකල android 4.1+ ඉහල ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ ඇති උපාංග සදහා මෙම on screen button පහසුවෙන් භාවිතයට ගත හැකිය.
Button Savior Non Root.apk [1.74MB] ගොනුව පහතින් බාගතකරගන්න. 









අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....




0 comments: