Sep 1, 2013

MyBackup Pro v4.0.1 APK


අප ඵදිනෙදා ලබා ගන්නා දුරකථන ඇමතුමි,  කෙටිපණිවුඩ,  අදියෙදිහි විස්තරයක් නැවත ලබාගැනීමට අවශ්‍ය වන පරිදි සුරක්ෂිත (Backup)කරතැබීමට හෝ දුරකථනයේ  ස්ථාපනය කර ඇති මෘදුකාංගයක් සුරක්ෂිතකර (Backup) තැබීමට අවශ්‍ය වුයේ යැයි සිතමු. ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ලබාදෙන  My Backup Pro මෘදුකාංගය ඵවැනි අවස්ථාවකදී ඔබට බොහෝම ප්‍රයෝජනවත් වන අතර,ඉහත සදහන් කරන ලද කර්්‍යයන් හා තවත් බොහෝ කාර්්‍යයන් ඉතාමත් පහසුවෙන් මෙම මෘදුකාංගය මගින් කරගත හැක.

මෙහි ඇති පහසුකමි.

01. Contacts
02. Call log
03. bookmarks
04. SMS
05. MMS
06. System Settings
05. Alarms 
06. Freeze bloatware, system apps 
07. UnFreeze frozen applications 
08. Wipe Cache of applications 
09. Wipe Data of applications 
10. Uninstall applications 
11. Break the Android Market Link to Apps 
12. Link Apps to the Android Market 
13. Force Close applications 

MyBackup Pro.apk [2.44MB] ගොනුව පහතින් බාගතකරගන්න.




අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....