Aug 29, 2013

Air Call-Accept (free) 1.6


ජංගම දුරකථනය යන උපාංගය අපගේ ඵදිනේදා ජීවිතයේදි අපට නැතුවම බැරි උපාංගයක් බවට පත්වී හමාරයි.ඔබ නිවසේ,කාර්යාලයේ හෝ කුමන ස්ථානයක සිටියත් නැතහොත් ගමනක් බිමනක් ගියත් ඵ් සෑම අවස්ථාවකම, සෑම ස්ථානයකටම ජංගම දුකරථනය රැගෙන යාමට ඔබ අමතක නොකරනවා ඇති.

උදාහරණයක් ලෙස අප වාහනයක් පදවමීන් සිටිනවා කියලා සිතන්න. ඵවැනි අවස්ථාවක  අපගේ දුරකථනයට ලැබෙන ඇමතුමක්  answer කිරිමට යාම අණතුරැ දායක බව ඔබට අමුතුවෙන් කිවයුතු කරැණක් නොවෙ. නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට ලබාදෙන Air Call-Accept මෘදුකාංගය ඔබගේ ජංගම දුරකථනට ස්ථාපනය කර තිබෙනමි දුරකථනයේ තිරය මතට අත තැබීමෙන් හෝ දුරකථනය කණට තැබිමෙන් පමණක් ලැබෙන ඇමතුමක් ස්වයංක්‍රියව  answer කිරිමට සැලැස්විය හැකිය.

Air Call-Accept.apk [365KB]ගොනුව පහතින් බාගතකරගන්න.




අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....