Sep 5, 2013

Full Screen Caller ID Pro - BIG! v3.0.2 APK


ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයේ දුරකථන නාමාවලියේ ඇති දුරකථන අංක වලට ඊට  අදාල පුද්ගලයාගේ ඡායාරෑපයක් දාන්න පුලුවන් කියලා කවුරැත් දන්නවනේ. නමුත්  ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සමග ඵන සාමාන්‍ය ඇමතුමි පසුතලයේදී අප දුරකථන අංක සදහා යොදන ලද ඡායාරෑපය තිරය පුරා දිස්වන සේ සකසා ගැනීමට ෙඅවශ්‍ය සැකසුමි නැත. අන්න ඵ් නිසා තමයි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපි Full Screen Caller ID Pro - BIG මෘදුකාංගය ඹයාලට දෙන්න හිතුවෙ. 

සැ.යු - ( Full Screen Caller ID - BIG! v3.0.2.apk මෘදුකාංගය ස්ථාපනය කරගැනීමෙන් පසු BIG! Caller ID Unlocker v1.2.apk  මෘදුකාංගය ස්ථාපනය කරගත යුතුය )

මෙහි ඇති සේවා.
• full screen caller for incoming calls,
• full screen caller for outgoing calls,
• full screen photos when receiving SMS messages,
• connect with facebook, and download full-screen photos automatically (and browse albums),
• download additional themes from Google Play,
• customize caller ID screen content,
• switch between caller screen Themes, choose 'click' or 'slider' behavior of buttons,
• choose full screen caller ID for all or only a few contacts

Full Screen Caller ID Pro.apk [4.72MB]  ගොනුව පහතින් බාගතකරගන්න.





අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....