Sep 20, 2013

Blackmarket.v0.99.40.apk ( ගූගල් ප්ලේ (GOOGLE PLAY) ඵකෙන් සල්ලි දීලා ගන්නේ මොකටද...? )


ගූගල් ප්ලේ (GOOGLE PLAY) යනු ගූගල් සමාගම විසින් පවත්වාගෙන යනු ලබන, ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය භාවීතා කරන උපාංග සදහා මෘදුකාංග,ක්‍රීඩා, ගීත, ඊ-පොත්, චිත්‍රපට ආදිය නොමිලේ හා මුදල් ලබාදී ගත හැකි වෙබ් සේවයකි.මෙය 2012 වසරේ මුල් කාර්තුවට පෙර ඇන්ඩ්‍රොයිඩ් මාර්කටි ලෙස නමිකර තිබුනත් ඉන් පසුව මෙහි නම  "ගූගල් ප්ලේ" ලෙසට සංශෝධනය කරන ලදි. මෙම සේවාව මගින් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සදහා මෘදුකාංග නිර්මාණය කරන සමාගමි හා පුද්ගලයන් හට  ඵම මෘදුකාංග අලෙවිකර ගැනීමට හා නොමීලේ බෙදා හැරිම සදහා  ගූගල් ප්ලේ සේවාව විසින් ඉඩසලසා දෙනු ලබයි. සාමාන්‍ය  යෙන් සෑම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි මද්ධතියකම මෙම ගූගල් ප්ලේ (GOOGLE PLAY)  සේවාව අන්තර්ගත අතර මෙය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි මෙහෙයුමි පද්ධතිය සදහා මෘදුකාංග, ක්‍රිඩා හා වෙනත් අවශ්‍ය මෘදුකාංග ලබා ගැනීමට නිර්දේශ කර ඇති ඵකම සේවාව වන අතර මෘදුකාංග ස්ථාපනය කරගැනීම හා නව සංස්කරණ යාවාත්කාලීන කිරිමටද මෙම සේවාව මගින් ඉඩ සලසාදෙනු ලබයි.

ඉහත සදහන් කල පරිදි ගූගල් ප්ලේ  (GOOGLE PLAY)මගින් ඇතැමි මෘදුකාංග හා ක්‍රිඩා නොමීලේ ලබාදෙන නමුත් බොහෝ මෘදුකාංග අප විසින් මුදල් ගෙවා ලබාගත යුතුය.නමුත්  ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට ලබාදෙන  (Blackmarket)  මෘදුකාංගය මගින් ගූගල් ප්ලේ (GOOGLE PLAY)  සේවාව මගින් මුදල් ගෙවා ලබාගත යුතු මෘදුකාංග නොමීලේ බාගතකරගත හැක. මෙ සදහා  (Blackmarket) මෘදුකාංගය බාගතකර ඔබගේ උපාංගයට ස්ථාපනය කර විවර කර, ඔබට අවශ්‍ය ගූගල් ප්ලේ (GOOGLE PLAY) හි මුදල් දී ලබාගත යුතු මෘදුකාංගයේ නම (Blackmarket) හි ඉහල ඇති  (search) මත ටයිප් කර සොයා බැලීමක් (search) කරන්න. ඵවිට ඵම මෘදුකාංගයේ මීල ගණන් සමග අදාල මෘදුකාංගය පෙන්වනු ඇති අතර ඵහි  (Install) යන්න ක්ලික් කිරිමෙන් අවශ්‍ය මෘදුකාංගය ස්ථාපනය කරගත හැකිය.

Blackmarket.apk [ 1.87MB] ගොනුව පහතින් බාගතකරගන්න.
සැ:යු ( මේ සදහා ඔබගේ උපාංගයේ [ Settings > Security > Unknown sources ] යන්න (Silect) ලකුණු  කර තිබිය  යුතුය.)



උදාහරණ :- 

MX Player Pro මෘදුකාංගය ගූගල් ප්ලේ (GOOGLE PLAY) හි ඩොලර් 5.06 ($ 5.60) ක මුදලක් ගෙවා ලබාගත හැකි වුවත් (Blackmarket) සේවාව මගින් ඵම මෘදුකාංගය නොමීලේ බාගතකරගන්නා ආකාරය.










අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....




0 comments: