Sep 27, 2013

AppMgr Pro III (App 2 SD) v3.19 APK ( sd card ) අභ්‍යන්තර මතක ධාරිතාවය (internal memory) පිරිලද...?


ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සහිත ජංගම දුරකථන හා ටැබිලටි භාවිතා කරන බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමයි තමන්ගේ උපාංගයේ  අභ්‍යන්තර මතක ධාරිතාවය (internal memory)අඩුවීම, සාමාන්‍යයෙන් මෘදුකාංගයක් ස්ථාපනය  (install) කිරිමේදි ඵම මෘදුකාගයට අයත් දත්ත ගබඩා වන්නේ අභ්‍යන්තර මතක ධාරිතාවය (internal memory) තුලය. ඵබැවින් ඔබගේ උපාංගයට ස්ථාපනය  (install) කල හැක්කේ මෘදුකාංග සීමීත ප්‍රමාණයක් වන අතර මතක ධාරිතාවය (internal memory) අවසන් වු පසු උපාංගයට මෘදුකාංග ස්ථාපනය කල නොහැක.

මෙයට විසදුමක් හැටියට ඇන්ඩ්‍රොයිඩ්  සිංහලෙන් වෙතින් AppMgr Pro III (App 2 SD) මෘදුකාංගය ඔබට ලබාදෙන අතර මෙමගින් ඔබට අවශ්‍ය මෘදුකාංග sd card තුල ස්ථාපනය  (install) කල හැකි අතර උපාංගයේ ස්ථාපනය  (install) කර ඇති මෘදුකාංග පිටත මතකධාරිතාවය ( sd card ) තුලට රැගෙන යා හැකිය.

මෙහි ඇති සේවා - 
new ICS style UI, themes
batch uninstall apps
batch move apps to external storage
notify when movable apps installed
hide apps from app drawer
1-tap to clear all cache
batch clear apps cache or data
batch view apps on Google Play
export the app list
install apps from the exported app list
quick uninstall or move an app by drag-n-drop
sort apps by name, size or installation time
share customized app list with friends
support home screen widgets
support Android 2/3/4
support "Move2SD Enabler"
customizable notification sound, vibrate and light

AppMgr Pro III (App 2 SD).apk [2.18MB]ගොනුව පහතින් බාගතකරගන්න.

අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....




1 comments:

Anton said...

bro site ekata api daly enawa app to sd eka samsung galexy young ekata weda nehene?