Aug 15, 2013

WO Webcam Lite.apk .ver.2.15.build.34 ( ජංගම දුරකථනය වෙබි කැමි ඵකක් හැටියට භාවිතා කරන්න )


විඩියෝ කථා බහ (video call)යනු අද ලෝකයේ බොහෝ දෙනෙක් තම තමන්ගේ අදහස් හුවමාරැ කරගැනීමට බහුලව යොදා ගන්න ඉතාමත් ප්‍රබල මාධ්‍යකි.බොහෝ විට මෙවැනි සේවා අන්තර් ජාලය භාවිතයෙන් නොමීලේ ලබාගත හැකි නිසා අද වන විට බොහෝ දෙනෙක් වෙනත් රටවලට සිටින තම නෑදෑ හිතවතුන් හට ඇමතුමි ලබාගැනීම සදහා මෙම සේවා භාවිතා කරනුයේ අන්තර්ජාල සමිබන්ධතාවයට පමණක් ගෙවා ඉතාමත් අඩු මුදලකින් ඇමතුමි ලබාගත හැකි නිසාවෙනි .  (උදා - Skype / google hangout )  

මෙම සේවා ලබා ගැනීම සදහා ඔබ පරිගණකයක් භාවිත කරන්නේ වෙබි කැමරාවක් තිබීම අත්‍යවශය කරැණකි. නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අප විසින් ඔබට ලබාදෙන මෙම  WO Webcam Lite මෘදුකාංගය ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයට හා පරිගණකයට ස්ථාපනය කර ගැනීමෙන් ජංගම දුරකථනයේ කැමරාව වෙබි කැමරාවක් වශයෙන් ඔබට භාවිතයට ගත හැකිය. 

ප්‍රධාන පහසුකමි. 
-  (Skype / MSN Live /
google hangout  ) යන සේවා සදහා සහය දැක්වීම 
-  Bluetooth, USB හා  WiFi මගින් ජංගම දුරකථනය පරිගණකය ෙසමග සමිබන්ධකල හැකි වීම.
- Support different video resolutions (*Lite version only supports low resolution)
- පිටුපස( back) සහ ඉදිරිපස ( front) යන කැමරා( camera) ෙයන දෙකටම සදහය දැක්වීම.
- අවශ්‍ය පරිදි තිරය හැරවිමට (
rotated)  හැකි වීම.
- විඩියෝ පටිගත කල හැකි වීම.

WO Webcam Lite.apk  [355KB]
පරිගණකට ස්ථාපනය කල යුතු මෘදුකාංගය බාගත කරගන්න.

වැඩිදුර උපදෙස් සදහා පහත වෙබි අඩවිය හා විඩියෝ පටය භාවිතා කරන්න.


අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....