Aug 22, 2013

MultiClip : Free video Download v1.0.10


ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය භාවිතා කරන බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමයි ඵදිනෙදා අත්තර් ජලය භාවිතයේදි බාගතකර (Download)කර ගැනීම සදහා සාර්ථක මෘදුකාංගයක් නොතිබීම.  බාගතකර (Download)කිරිම සදහා වෙබි බ්‍රවුසර් සමග ලබාදෙන සේවා ඇතත් බොහෝ සේවා ඉතාමත් මන්දගාමී විම නිසා හෝ ඇතැමි බාගත කිරිම සදහා සහය නොදැක්වීම නිසා බොහෝ අවස්ථාවලදි ඔබ අපහසු තාවයට පත් වනවාට සැකයක් නැහැ. 

නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් ලබා දෙන MultiClip. : Free Video Download මෘදුකංගය ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට ස්ථාපනය කරගැනීමෙන් ඵ්ය වෙබි බ්‍රවුසරයක් හෝ සෙවිමෙ යන්ත්‍රයක් සේ භාවිතා කර ඔබට අවශ්‍ය ඹිනෑම ගොනුවක් (images / video file / audio file / PDF /) ඉතාමත් පහසුවෙන් හා වේගවත්ව බාගතකරගැනීමට හැක.

MultiClip.apk. [1.22MB]ගොනුව පහතින් බාගතකරගන්න.





අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....