Aug 5, 2013

MX Player Pro v1.7.16 APK ( ඹිනම විඩියෝ ඵකක් ප්ලේ කරන්න )


චිත්‍රපට, සංගීත විඩියෝ , වැනි විඩියෝ පට ඵලිදක්වන ගොනු වර්ග බොහෝ ප්‍රමාණයක් ඇත. ( උදා - ASF, AVI, FLV,HD, DVD, Fraps, MP4, Ogg, Wav, MPEG-2 (ES, PS, TS, PVA, MP3), MPJPEG, FLAC, QuickTime, Matroska, H.263, H.264/MPEG-4 AVC, MJPEG, MPEG-1, MPEG-2, MPEG-4 Part 2, VP5, VP6, Theora, DV, AAC, AC3, DV Audio, FLAC, MP3, Speex, Vorbis,UDPHTTPRTPRTSPMMS) නමුත් ඵම විඩියෝ ගොනු වර්ග වලින් බොහෝ ප්‍රමාණයක් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපංගයේ ධාවනය (play)කිරිමට නොහැකි බව ඔබ දන්නවා ඇති. නමුත්  ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට ලබාදෙන මෙම MX Player Pro මෘදුකාංගය භාවිත කර ඉහත සදහන් විඩියෝ ගොනු බොහෝ ප්‍රමාණයක් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයෙන් නැරඹිමට හැකි අතර මෙම විඩියෝ ධාවකය (video player) මෘදුකාංගය උපසිරසි ගොනු සදහාද සහය දක්වනු ලැ‍ෙබි.

විශේෂ
01. ඔබ නරබන විඩියෝ ඵක ඔබට අවශ්‍ය පරිදි (ZOOM)  විශාල කරගෙන බැලීම.
02. විඩියෝ ඵකේ වර්ණක ඔබට අවශ්‍ය පරිදි සකාසා ගැනීමට.
03. උපසිරැස ගොනු සදහා සහය දැක්විම.



අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....