Aug 28, 2013

Lucky Patcher Apk 3.5.2 ( ඇප්ලිකේෂන් වල වෙළද දැන්වීමි සදහටම අයින් කරගන්න )

ඔබ භාවීතා කරන මෘදුකංගයක නොමීලේ දෙන සේවා කාලය අවසන්ද...? නැතිනමි අන්තර් ජාලය හා සමිබන්ධ මෘදුකංග වලදි නිතර නිතර කරදර කාරි ලෙස වෙළද දැන්වීමි පෙනෙනවද....? නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතන් අද ඔබට ලබාදෙන Lucky Patcher මෘදුකාංගය භාවිතා කිරිමෙන් ඵ් සියළු කරදර වලින් ඔබට නිදහස් වීමට හැක.

මෙහි ඇති පහසුකමි.
1. ස්ථාපනය කර ඇති මෘදුකාංගයකින් (Apk ) ගොනුවක් සකසා ගැනීම. 
2. මෘදුකංගයක වෙළද දැන්වීම ( ads ) දර්ශණය වීම ඉවත් කිරිම. 
3. මෘදුකාංග වල රෙජීස්ටර් කිරිම (license removal) ඉවත් කිරිම. 
4. මෘදුකාංග අවශ්‍ය පරිදි වෙනස් කර නව මෘදුංකාංග (Apk ) නිර්මාණය කල හැකි වීම.

 ( විශේෂ - මෙම මෘදුකංගය ගූගල් ප්ලේ මගින් බාගතකල නොහැක... ! )

 Lucky Patcher Apk 3.5.2.apk  [ 2.33MB ] ගොනුව පහතින් බාගතකරගන්න.






අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....