Aug 26, 2013

History Eraser Pro v4.3 APK ( කුණු අයින් කරගන්න කැමතිද...? )


බොහෝ විට අප විසින් ඵදිනෙදා ජීවිතයේදි අත්තර්ජාල භාවිතය,කෙටි පණිවුඩ,විද්්‍යුත් පණිවිඩ,දුරකථන ඇමකතුමි වැනි කාර්්‍යයන් සදහා අපගේ ජංගම දුරකථනය  භාවිතා කරනව.නමුත් මෙම සේවා ලබා ගැනීමෙදී ඵ් හා සමිබන්ධ මතක ගොනු  (history file / temporary file) ඔබ නොදැනුවත්වම ඔබගේ දුරකථනයේදි මතක ධාරිතාවෙහි තැන්පත් වෙන බව ඔබ දැන සිටියාද...?  නමුත්  මෙසේ දිගින් දිගටම මෙම ගොනු ඔබගේ දුරකථනයේ මතක ධාරිතාවයෙන් අනවශ්‍ය ලෙස බොහෝ ඉඩක් ගැනීම හේතුවෙන්  ඔබගේ ජංගම දුරකථනය මන්දගාමී විය හැකිය. 

නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ඔබට ලබාදෙන මෙම  History Eraser Pro මෘදුකාංගය මගින් බොහොම පහසුවෙන් ඉහත සදහන් කරන ලද අනවශ්‍ය ගොනු ඉවත් කර පෙරසේ ඔබගේ ජංගම දුරකථනයෙහි ක්‍රියාකාරිත්වය වැඩිකර ගත හැකි අතර මෙමගින් උපාංගයෙහි මතක ධාරිතාවයද වැඩිකර ගත හැකිය. 

History Eraser Pro.p[247KB]ගොනුව පහතින් බාගතකරගන්න. 




අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....