ධාවන ක්‍රිඩා සදහා කැමැත්තක් දක්වන අපගේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් ලබා දෙන්නේ Real Racing 3 ධාවන ක්‍රිඩාවයි. මෙය ඉතාමත් ඉහල ලෙස ත්‍රිමාණ තාක්ෂණය යොදාගෙන නිර්මාණය කර ඇති ධාවන ක්‍රිඩාවක් වන අතර මෙහි නිර්මාණය කර ඇත්තේ ( EA Swiss Sarl ) යන සමාගමයි. ඵ් වගේම මෙම ක්‍රිඩාව ඔබගේ උපාංගයෙහි ධාවනය කිරිමට නමි අවම වශයෙන් 1.2GB ඉඩක් ( 1.2GB of free space ) ඔබගේ උපාංගයෙහි මතක ධාරිතවයෙහි තිබිය යුතුය.
ස්ථාපනය කරගන්නා ආකාරය
01. APK+OBB ගොනුවල ධාරිතාය 803Mb වන අතර ඵය කොටස් 05ක zip ගොනු වශයෙන් පහත සබැදි මගින් බාගතකරගන්න
02. කොටස් 05 බාගතරකර ගැනීමෙන් පසු ඵකවර කර සිලෙක්ටි කර ඵය 7zip මගින් හෝ වෙනත් Extract කල හැකි මෘදුකංගයකින් Extract කරගන්න.
03. zip ගොනුව Extract කිරිමෙන් පසු ලැබෙන APK මෘදුකාංගය ඔබගේ උපාංගයට ස්ථාපනය කරගන්න. අනෙක් OBB ගොනුව ඔබගේ දුරකථනයේ ( SDcard/Android/data ) යන ගොනුවට පිටපත් කරගන්න




.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
