Aug 3, 2013

Easy Voice Recorder Pro v1.7.1


Easy Voice Recorder Pro යනු  ඉතාමත් පහසුවෙන් හඩ පටිගත  කිරිම  සදහා  යොදාගත  හැකි  ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සදහා නිර්මාණය කරන ලද මෘදුකාංගයකි.හඩ පටිගත කිරිම සදහා ඇති වෙනත් මෘදුකාංග මෙන් නොව මෙමමගින් හඩ පටිගත වීමට සලස්වා ඵම උපාංගය තුලින්ම වෙනත් කාර්්‍යයන් කිරිමට හැකිවීම මෙම මෘදුකංගයෙහි ඇති විශේෂත්වයයි.තවද මෙම මෘදුකාංගය ධාවනය වීමේදි ඉතාමත් කුඩා ධාරිතාවයක් භාවිතා කරන  බැවින් ඔබගේ උපාංගය අනවශ්‍ය ලෙස මන්දගාමී වීමේ අවධානමක්ද නොමැත.  

මෙහි ඇති පහසුකමි.
01. high-quality හඩ පටිගත කිරිමට හැකිවීම.
02. පටිගත කරන ලද හඩ පට පහසුවෙන්ම බෙදා ගැනීමට හැකි වීම, (Email / Facebook / mms / skype )
04.  දුරකථන ඇමතුමි පටිගත කල හැකි වීම.
05. ගුවන්විදුලිය (fm radio) පටිගත කිරිම.
06. බිලුටුත් හෙඩිපොන් , හෙඩිපොන් සදහාද සහය දැක්වීම.
07. පිටිගත කිරිමේදී ඵය නවතා තබා වෙනත් අවස්ථාවක වුවද නැවත් ඵතැන් සිට පටිගත කිරිමට හැකි වීම.

Easy Voice Recorder Pro.apk [ 1.79MB]ගොනුව පහතින් බාගතකරගන්න.


අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....