ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට ලබා දෙන්න යන්නේ ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය,ටැබිලටි පරිගණකය ලස්සන කරගන්න පුලුවන් Forest HD Live Wallpaper පසුතල මෘදුකාංගයයි. Forest වචනයෙ තේරැම (වනාන්තරය, කෑලැව, මුකලාන ) ඔබ කවුරැත් දන්නවා ඇතිනේ. ඵ් වගේම Live Wallpaper කියලා කියන්නේ සජීවී රෑපරාමුව කියලා හැදින්වීමට හැකියි.මෙමගින් වන සතුන් සැරිසරන ලස්සන ස්වාභාවික වනාන්තරයක සජීවි දර්ශණයකින් ඔබගේ ජංගම දුරකථනයේ ප්‍රධාන තිරය හැඩකරගත හැක.
(විශේෂයෙන්ම රෝෂාන් මුදිත සහෝදරයා ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ පේස්බුක් පිටුවෙන් කල ඉල්ලීමකටද පිලිතුරැ වශයෙන් මෙම ලිපිය පලකරන ලදි.)
Forest HD Live Wallpaper.apk [4.04MB] ගොනුව පහතින් බාගතකරගන්න.



.jpg)
.jpg)
.jpg)
.png)
.png)
